Skip to content

Lyrics

සිංහල
ඉවසුම් දේ නම් සිත මේතරමට සුසුම් හෙලන්නේ නෑ ළතවෙන්නේ නම් අපි මේ තරමට කඳුලු හෙලන්නේ නෑ සංසාරේ නුඹ ගැන හිතුවත් මට නුඹ යලි හිමි වෙන්නෑ පරසතු කුසුමක් වුණු බව ඔය හිත මගෙ හිත පිළිගන්නෑ ලොකය ඉදිරියේ සිනහ මුහුණ පෙන්වාගෙන සැමදින මම දුක් වින්දා මෙප සිර කරගෙන සැමදා අනෙක විඳ රෑ තුන්තිස් පැය සිහින නෙලා පැළදුව හැටි නුඹගෙ ගෙල මතකෙට එන විට බැහැ ඉවසන්නට වැයෙනවා කඳුලු කැට සුවදක් වක් නැති ආදරයක් ළග මායවක් ද නූඹ අතිනත අරගෙන පිටගම් යනවද මුවඟින් නොකිය මට තරු ගලපා අපි එක් වෙන දිනයක් ළග වත් නොමැති විට ආගිය තැන් වල මතකය පමණක් සිහිනෙන් විඳිමි තව

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.