Skip to content

Lyrics

සිංහල
ඉන්නම් කියා ළඟටම වෙලා වෙන් වී ගියා නොකියම ඔයා පිළිරූ මැව් ඔය පෙම් සිනා කඳුළින් තෙමී බොඳ වී ගියා මං තාම මග බලමි නුඹ කෝ කියා පෙර වාගේ හිනැහෙන්න තුරුලේ හොවා....... මට අහිමි හැමදේම නුඹගේ වෙලා නුඹ ඉන්න සතුටින්ම ඔහුගේ වෙලා වාවන්න බැරුවාට කඳුලින් තෙමා අපි හිටිය තැන තාම මං තනිවෙලා....... ඉන්නම් කියා....... රවටන්නේ හිත කොහොම මතකේ මකා මට ඉන්නේ නුඹ පමණි සසරේ පුරා අපි දුටුව හැම හීන බොල් රූ වෙලා පාවෙන්නේ දුර ඈත ක්ෂිතජය පුරා...... ඉන්නම් කියා.......

More by Jaliya Maduranga

View all songs by Jaliya Maduranga →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.