Skip to content

Lyrics

සිංහල
මට මගේ වුණු ඔබවත් අහිමි වෙලා ආදරේ දුන් සිත ඇයි වෙනස් වෙලා නපුරුකම් ඔබ කළත් ආදරෙයි හැමදා මට මගේ වුණු ඔබවත් අහිමි වෙලා... නොමියෙනා සෙනෙහස ළයේ ඔබ ගැනම තමා පසු පසම හැම ආත්මයේ ඒවි ඔබව සොයා කොහොම ඉන්නද මං අනේ ඔබව නොබලා මගේ සෙනේ සිහි වුණොත් ඒවි යළි සොයලා... මට මගේ වුණු ඔබවත් අහිමි වෙලා... මේ තරම් දුර මා ගෙනත් මගින් ඔබ හැරුණා දුක මගේ උරුමය වෙලා ඔබට නොව කිසිදා කොහොම ඉන්නද මං අනේ ඔබව නොබලා මගේ සෙනේ සිහි වුණොත් ඒවි යළි සොයලා... මට මගේ වුණු ඔබවත්...

More by Isuru Umeshan

View all songs by Isuru Umeshan →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.