Skip to content

Lyrics

සිංහල
නිල් නෙළුමේ සිහිනේ දසත සරන්නී රන් තුරු වදුලේ රඟනා විහඟ නදින්නී හද පුරලා සෙනෙහේ මටම තියන්නී ඔය රුවමයි දිව රෑ මට දුක් දුන්නී (රන් සිනහ සරින් කවට කමින් මා සැනහෙන්නේ ඔය උමතු නෙතින් කොමල බසින් මා මියැදෙන්නේ)... නිල් නෙළුමේ සිහිනේ දසත සරන්නී රන් තුරු වදුලේ රඟනා විහඟ නදින්නී හද පුරලා සෙනෙහේ මටම තියන්නී ඔය රුවමයි දිව රෑ මට දුක් දුන්නී ඔය දෙතොල් මතින් සුසුම් තියන් ළමැදේ හිස තියන් ඉන්න හෙමි හෙමිහින් තුරුල් වෙලා බලා හිඳින්න ඔය කතා කරන නිල් නෙතඟේ දහස් වරක් මා සැතපේ ඈත මෑත ගවු දුර ගවු නොයාන ඉන්න නිල් නෙළුමේ සිහිනේ දසත සරන්නී රන් තුරු වදුලේ රඟනා විහඟ නදින්නී හද පුරලා සෙනෙහේ මටම තියන්නී ඔය රුවමයි දිව රෑ මට දුක් දුන්නී

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.