Skip to content

Lyrics

සිංහල
නෙතඟින් බලා සැනසෙමින් ආයේ හමුවන්න බැරි බව දැනන් කෙඳිරූ වදන් දෑත අල්ලන් සෙමින් (යන්න බැහැ තාම එයි මතකයෙන්... ) (මගෙ ආදරේ ඔබමයි කියා ඔබ කී කතා සිත පාරවා... ) සඳ සේ සිනා වීලා ඔයා ඒදෝ කියා සිටිමි බලා (හැරදා ගියත් මා පෙම් කළා ඉගිලී හොරෙන් එයි දැයි කියා... ) කඳුළු වැටුනා දෙනෙත රිදුනා කිසිදා යලි නොඑනා නිසා නෙතඟින් බලා සැනසෙමින්....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.