Skip to content

Lyrics

සිංහල
ඔබට නොහැක මගෙ සෙවනට එන්නට මට ද නොහැක මල්විමන් තනන්නට නමුදු සොඳුරේ මේ සුවිසල් අහස යට අපේ සුසුමන් හමුවෙලා මුමුණනු ඇත අතැඟිලි නොබැඳෙන හිත බැදි සෙනෙහස සසර පුරා ළඟ ඉන්න ඇතී ඒ අත් භවයෙත් මේ වාගේම අපි හමුවී වෙන්වී යන්න ඇති හමුවී වෙන්වෙමු සසර පුරුද්දට එකම සඳේ සඳ එළිය දකිනකොට ඉසුරුමුණිය පෙම් යුවළ නොවේ අප හිනැහෙමු කදුළැලි සඟවා හිත යට

More by Ishan Lanthra

View all songs by Ishan Lanthra →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.