Skip to content

Lyrics

සිංහල
(නිල් තණළුකොළ බුදින්ටයි හිතුණු තැනක ලගින්ටයි ඇලේ වැටී නටන්ටයි කැලේ අයිති අලින්ටයි...... ) පුංචි ඇසුයි හොඬවැලයි මහත ඇඟයි දළ දෙකයි වදුල මැදින් මතු වෙනකොට කැලෙත් එක්ක ලස්සනයි..... නිල් තණළුකොළ...../ රන් හිරු රැස් තීරුවයි පුන් සඳ රැස් මාලයයි වනන්තරේ නාවනකොට අලිත් එක්ක ලස්සනයි...... නිල් තණළුකොළ.....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.