Skip to content

Lyrics

සිංහල
මගේ චූටි දූ බලන්න මා ගියදා මහ වැස්සක් ඇද වැටුණා ඇයි මන්දා වටපිට බැලුවත් කවුරුත් නැති හන්දා (මගේ ආදරේ කීවා කෑ ගහලා... ) ඇයි සුදු දෝණි නුඹ තනියෙන් ඉන්නේ ඇයි නුඹ මා හට එන්නට නොකියන්නේ මා මෙහි ආවත් නුඹ දුරකයි ඉන්නේ (ඇයි මට නුඹගේ හඬවත් නෑසෙන්නේ... ) මගේ චූටි දූ... මල් ගස්වල මල් පිපිලා පරවෙන්නේ ඒ මල් විතරද නුඹේ තනියට ඉන්නේ නිහඬව සිටියත් ඇස් නැහැ උහුලන්නේ (ඒවා මකන්නද මහ වැසි ඇද වැටුණේ... ) මගේ චූටි දූ....

More by Indunil Andaramana

Tharaha Unath Mata Innata Ba

Indunil Andaramana

Sindu

තරහා වුනත් මට ඉන්නට බෑ ඔය ඇස්දෙක මට මතක් වෙලා කතා නොකර සිටි දවසම පාළුයි ඉන්නට බෑ...

Thahanam Gei Malakin

Indunil Andaramana

Sindu

තහනම් ගෙයි මලකින් මල් සුවඳ ගත්තට සමාවෙන්න නොසිතා සිදුවෙච්ච වරදට ආදරේට සාප නොදී ද...

Man Widina Duka Mathudaka

Indunil Andaramana

Sindu

මං විඳින දුක මතු දාක ඔයාටත් යලි හිමිවුනොත් පිලිගනී ඔබ ඒ දිනේ මං ඔයා වෙනුවෙන් හැඬ...

Machano

Indunil Andaramana

Sindu

පන්තියේ අන්තිම පේළියේ ජීවිත සටහන් කොපි කළේ උඹයි මමයි නේද මචෝ මචානෝ එ් මචානෝ මචාන...

Kaha Siwura Darannata

Indunil Andaramana

Sindu

කහ සිවුර දරන්නට කම්පා වුණිද මගේ පුතා ගැලපෙන්නැති සෙනෙහසකට හරස් වුණු නිසා විරුද්ධ...

Kaha Kirilliye Oya Awith Mage Pem Sitha

Indunil Andaramana

Sindu

කහ කිරිල්ලියේ .... ඔයා ඇවිත් .... මගෙ පෙම් සිත කොහෙද ගෙන ගියා කහ කිරිල්ලියේ .......

View all songs by Indunil Andaramana →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.