Skip to content

Lyrics

සිංහල
කුමුදුනිය ඔබයි මගේ පිපුණු හද විලේ කුමුදු මල මගේ නැගුණු සඳ ඔබයි රැයේ අඳුරු විජිතයේ සඳ එලිය වගේ සඳවතිය මගේ අඳුර මැද සැරූ ඔහේ ලපටි සිත මගේ එළිය දුටිමි නතර වී කැල්ම ඔය නෙතේ මුලු ලෝකෙම මගේ මැයි මට දැනුනේ ළඳේ සිසිලයි ඔබේ සෙනේ වදන් ඇසූ ඒ දිනේ සඳ එළිය වගේ ලැබූ ඔබේ සෙනේ කුමුදුනිය ඔබයි මගේ.... මිහිර බෙදූ මිහිරියේ සුවඳ කුසුමියේ සිටින විටදි ඔබ ළඟින් සිත නිවී සැලේ දිවියම නිවේ ඉතින් මගේ නිසා ඔබ ප්‍රියේ භව භව පුරා සරනේ නෙතින් පතමින් ඔබේ සෙනේ සඳවතිය මගේ සොඳුරු විජිතයේ

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.