Skip to content

Lyrics

සිංහල
පෙම් කල වරදට මට වද දෙන්නේ පෙම් කල හිතකින් නොවෙන නිසා අයියන්ඩියේ මට සමාව දෙනු මැන ආදරයේ සුව දැණුනු දිනේ ආදරයේ සුව දැණුනු දිනේ යන එන හමුවන මග අහුරාලා ආදරයක් වැලකිය හැකිදෝ නොපෙනෙද ඔහුගේ දෙපතුල මා හිත සැනහෙනු මේ රැකවල් බිද දා සැනහෙනු මේ රැකවල් බිද දා පෙම් කල වරදට .... චිත්‍රාවක් වන්නේ නෑ මා නම් අයියන්ඩියේ ඔබෙ අණට හොරා ආදරයේ දුක ඔබට දැනේ වි පෙම්වතියක මුණ ගැහුනු දිනේ පෙම්වතියක මුණ ගැහුනු දිනේ පෙම් කල වරදට ....

More by Indrani Bogoda

View all songs by Indrani Bogoda →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.