Skip to content

Lyrics

සිංහල
මතකයන් රැගෙන ගං දිය රැළි දුර සයුරක සැඟවීලා විසල් තුරු හෙවන තවමත් මල් පෙති බිම ඉහිරිලා පිදූ මලක සොඳුරු සිහින කඳුලින් නෙක තනි වෙලා රඟහල මැද අඩ කවයක අපේ කථා නැවතීලා.... හැඟුම් සිතුවිලි කවි පොතක් විය සෙවන දුන් අහසේ දෝරේ ගිය හැඟුමෙන් ගලා යයි තවම හන්තානේ.... මතකයන් රැගෙන.... දෑත පටලා සැරිසරා ගිය පියවරක් ගානේ අහිමි කවියකි රිදවනා සිත පුරුදු සරසවියෙ.... මතකයන් රැගෙන.....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.