Skip to content

Lyrics

සිංහල
නවතින්න බෑ ආයේ මේ හිත පුරා පෙරදාක දුන් සෙනෙහේ අද නිම වුණා මා දාලා දුර ඈතට නුඹ ගිය නිසා (යලි එන්නෙපා මාගේ සෙනෙහස සොයා..... ) අළු පාට හැන්දෑවේ මං තනිවෙලා විඳින එක දුක් ගින්නක් අද නිම වුණා තරුවක් නොදුටු දෙනෙතේ සඳ හමුවුණා ඒ සඳට මං ආයෙත් ආදරෙන් ළං වුණා...... හීන කන්දක් අතරේ පෙරුමන් පුරා දුකම විතරක් ඇවිදින් මාව පෙළුවා නුඹ හින්දා මා වින්ද දුක් වේදනා යලි දෙන්නෙපා ආයේ මේ සිත සොයා..... නවතින්න බෑ ආයේ.....

More by Indika Shiran

View all songs by Indika Shiran →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.