Skip to content

Lyrics

සිංහල
සිනහා වෙලා පෙර දිනෙක මට ළං වුණෙත් ඔබමයි තරහා වෙලා පිට කෙනෙක් ලෙස වෙන් වුණෙත් ඔබමයි හීනයක් වගෙයි ලෝකයට මගේ ලොවේ ඇවිත් ගියේ ඔබමයි (මං හිටිය තැනමයි..... ) ආදරෙන් ඔබ රැකබලා මම හිටිය හින්දා මා දමා හැර යයි කියා දැනුනේ නෑ කිසිදා හීනයක් වගෙයි ලෝකයට මගේ ඇවිත් ගියේ ඔබමයි (මං හිටිය තැනමයි..... ) යාළුවෙක් වගේ ඉමු කියා වෙන් වුණත් පෙරදා කොහොම ඉන්නද දිවිතුරා නැතිව ඔබ අද මා හීනයක් වගෙයි ලෝකයට මගේ ඇවිත් ගියේ ඔබමයි (මං හිටිය තැනමයි..... ) සිනහා වෙලා.......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.