Skip to content

Lyrics

සිංහල
මේ පැතුම් මාවතේ ආදරේ වෑහිලා හිත පුරා පින්බරයි රූ ඔබේ නෙත් වසා හීනයේ පාවෙනා ජීවිතේ සතුටයි ඔයා ජන්මේ පුරා භවයෙන් භවේ මා මියැදෙන්නේ ඔබ තුරුලේ හැම ආත්මයේ ඔබ මගේ වස්තුවයි හදවතේ පිළිරුවයි විශ්වයක් වූ තරම් ආදරෙයි මං සදා ආදරෙයි ඔබ මගේ වස්තුවයි හදවතේ පිළිරුවයි හැමදාම ළඟ ඉන්නවා සත්තමයි....... දැනෙනවා ආදරේ තනිවෙනා මොහොතක් ගානේ ඔබ වගේ කිසි කෙනෙක් නෑ මගේ තුන්හිත් මානේ වේදනා සුන් වී ගියා හමු වූ දිනේ මට නම් ඔයා පුදුමයි ජීවිතේ සතුට මං විඳිනවා ඔබ මගේ වස්තුවයි හදවතේ පිළිරුවයි විශ්වයක් වූ තරම් ආදරෙයි මං සදා ආදරෙයි ඔබ මගේ වස්තුවයි හදවතේ පිළිරුවයි හැමදාම ළඟ ඉන්නවා සත්තමයි....... හිතුමතේ පෙර දිනේ ගතවුණේ මාගේ ලෝකේ සහතිකයි ඔබ තමයි පැමිණිලා වෙනසක් කෙරුවේ හේතු නෑ හැරයන්න නම් ළඟ ඉන්නවා හුස්මක් වගේ දෙවියන් දුන්න තිළිණේ තමයි මට ඔයා....... මේ පැතුම් මාවතේ......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.