Skip to content

Mal Kiniththen Mal Podiththak

Hi Pleat Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
(මනමාලකම් නම් නෑ මයෙ හිතේ ගල ආල රන්දම් රැහැ නයනෙතේ).. (මල් කිනිත්තෙන් මල් පොඩිත්තක් පාවෙලා එනවා පරිද්දෙන් නිල් දෙනෙත් සක්මන් කරයි ආදරේ හිතුනා).. (ලියවෙන්න කවියක් පිටුවක හදේ දියවෙන්න බැරිදෝ කඳුලක මගේ).. (මල් කිනිත්තෙන් මල් පොඩිත්තක් පාවෙලා එනවා පරිද්දෙන් නිල් දෙනෙත් සක්මන් කරයි ආදරේ හිතුනා).. සඳෙහි වෙලී රෑ පෑවිල්ලේ විවර දෙනෙත් වල කඳුලු පිරී එක තරුවක සිසිල සොයයි සිත උමතු කරයි තරුවන් දෙනෙතී මල් කිනිත්තෙන් මල් පොඩිත්තක් මල් කිනිත්තෙන් (මල් කිනිත්තෙන් මල් පොඩිත්තක් පාවෙලා එනවා පරිද්දෙන් නිල් දෙනෙත් සක්මන් කරයි ආදරේ හිතුනා)..

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.