Skip to content

Lyrics

සිංහල
(නෙතු මගේ සොයන්නේ ඔබේ රුවයි ජීවිතේ මගේ ආදරේ නුඹයි මේ සංසාරේ මා ඔබෙයි ළං වීලා ඉමු සදා අපි අපෙයි..... ) ඔය රුව දුටු දින නුහුරක් නම් නෑ දැනුනේ මා හට නම් සිතුවිලි සයුරේ කිමිද කිමිද පෙම් කළ හැටි මනරම් මතු මතු හැම භවේ නුඹ මගේ වේවා සතුටින් ඉමු අපි හැමකල් බෝමා ඔබගේ සෙවණැල්ල වෙලා ඉන්නම් තුරුලටම වෙලා මේ සංසාරේ මා ඔබෙයි ළං වීලා ඉමු සදා අපි අපෙයි...... ගැරහුම් බාධක දුක් ගොන්නක් මැද ඉමු නොසැලී සැමදා විශ්වාසය මත රැඳි තියෙයි පෙම රකින්න එය හැමදා මතු මතු හැම භවේ නුඹ මගේ වේවා සතුටින් ඉමු අපි හැමකල් බෝමා ඔබගේ සෙවණැල්ල වෙලා ඉන්නම් තුරුලටම වෙලා මේ සංසාරේ මා ඔබෙයි ළං වීලා ඉමු සදා අපි අපෙයි......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.