Skip to content

Lyrics

සිංහල
ඔබ දුටු දා කිති කැවුනා සිත සත්තමයි සදා නෙතු නොනිදා මග බැලුවා යලි හමුවනා තුරා මුළු සංසාරේ පුරා ඔබ මගෙම වෙලා ළඟ ඉන්න හසඟනාවී සිත සනසා නුඹ ඇවිදින් අද සිහින ඉටුවෙලා මාගේ නෙතුවේ දැවටිලා ඉඟි පෑව සේයාවී හදවතේ නැංගුරම් ලා මනමාලකම් පාවී මුළු සංසාරේ පුරා.... රෑ සිහින සරසාලා හිනැහීලා සුරඟනාවී හිත ලෝබකම් කෙරුවා නුඹ ගාව අප්සරාවී මුළු සංසාරේ පුරා.... ඔබ දුටු දා කිති කැවුනා සිත සත්තමයි සදා නෙතු නොනිදා මග බැලුවා යලි හමුවනා තුරා මුළු සංසාරේ පුරා....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.