Skip to content

Lyrics

සිංහල
දෑස සේ ලගටම විලා නොපිරෙනා පැතුම් පුරවාලා පෑ සෙනේ නොහැගුන සේ පෙන්නා රවටලා හිත මං උන්නා නොපෙනෙනා දුරින් ඉදලා මතුවෙනා සුසුම සගවා මම තනි වුනා ඔය ඇස් කියවා හැගුම් විමසා තේරුම් ගන්න තිබුනා මගෙන් වෙන්වී යන්න පෙරදී රදවා ගන්න හිතුනා සිත නොරිදවා මුළු ලොවක් ඔබ ගැන අඩයා කී කතා නෑසුන සේ ඉදලා දහසකුත් වරක් මං තැවුනා දන්නවා මං ඔබ රිදවුවා ලං වුනත් දෙසිත ඔබ මා තව හිතක් රිදෙන හින්දා මම තනි වුනා එක් වුනත් දෙසිත ඔබ මා තව හිතක් රිදෙන හින්දා මම තනි වුනා ඔය ඇස් කියවා හැගුම් විමසා තේරුම් ගන්න තිබුනා මගෙන් වෙන්වී යන්න පෙරදී රදවා ගන්න හිතුවා ඔය ඇස් කියවා හැගුම් විමසා තේරුම් ගන්න තිබුනා මං තනි වුනා....

More by Hasitha Jayarathne

View all songs by Hasitha Jayarathne →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.