Skip to content

Lyrics

සිංහල
කඳුලක් වෙන්නම් දෑසින් වැටිලා සුසුමක් වේදෝ ආදරේ ළමැදේ මා හිස තියා ඔබ මා පමණයි කියා කිඳිරුවා මතක නෑ ඒ කතා අපේ ආදරේ පායා හිරුසේම ඔබ උන්නා මගෙ හීන පෙම් ආකහේ පවසන්න ඇයි සොඳුර විඳවන්නේ කඳුලින් මෙසේ තුරුලේ ඉඳලා හැමදේ විඳලා මෙතරම් හඬලා මට හුරු නෑ කඳුලක් වෙන්නම් දෑසින් වැටිලා සුසුමක් වේදෝ ආදරේ අඳුනක්ද ඔය පහස වැළපෙන්නේ ළයමයි මගේ පුරවන්න පුළුවන්ද මේ තරම් දුක මේ හිතේ තුරුලේඉඳලා හැමදේ විඳලා මෙතරම් හඬලා මට හුරු නෑ කඳුලක් වෙන්නම් ....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.