Skip to content

Lyrics

සිංහල
පසක් කොට ඇති සසර දුක් ගිනි උතුම් සම්බෝධිය පතා.. කෙලෙස් නේරංජාව තරණය කලේ අප මහ බෝ සතා.. පසක් කොට ඇති සසර දුක් ගිනි උතුම් සම්බෝධිය පතා.. නිසල බෝ මැඬ වෙසෙන අතරෙදි සසල කෙරුමට අචල හිමි සිතු නොයෙක් වෙස් පෑ සිතුම් සේනා ගෙවා ඇත රුදු මාර දෙව් පුතු.. පසක් කොට ඇති... පෙරුම් දම් බලයෙන් මරුන් බිඳ බවුන් වඩවා බුදු වු ලොව්තුරු සහන් එළියක් ලෙසින් මතුවින නසා තිලොවක අවිදු ගණඳුරු... පසක් කොට ඇති...

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.