Skip to content

Lyrics

සිංහල
මංමුලා වී පාර සොයාගෙන හසරක් අසමින් යන ගම‍නේ මංමුලා වූ සමනලියකගෙනි පාර අසා තිබුනේ ඇයත් නොදන්නිය ඇය යන මානය උන් හිටි තැන් මතකයෙ අඩමානය පාර කියන්නේ කෙලෙසද මා හට ඇයටද පාරක් ඇති නැති ගානය අප හමු වූයේ මන්දැයි නොදනිමි පාර ඇසුයේ ඇයි දැයි නොකියමි අපේ ගමන අද නවතනු හැකිනම් අප යන ගමනද අද මෙතනින් නිමි

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.