Skip to content

Lyrics

සිංහල
ඔබ ගාව රැඳුනාම මගේ ජීවිතේ කිසිදාකවත් නෑ මා සිත පෑරුවේ මේ සේද හිම මාරුතේ ආශා මවා ආදරේ දෑත පටලන් ආවේ මේ හිම පිණි සඳපානේ ඔබහට ඇති පෙම් වරු ගානේ පවසාලා තරු ගැන ගැන අහසේ පියමැන යමු අඩි පාරේ මගේ හද ගැහි ගැහී ආශාවෝ ගලනා... සඳ සිසිලේ රහසේම මුමුණා අපි උන්නා සීතේම වෙව්ලා ඔය දෑත මගේ නේද පණ වාගේ ඉමු නේද සසරේම ඔබේ දෑත ඕනා දෑත පටලන් ආවේ මේ හිම පිණි සඳපානේ ඔබහට ඇති පෙම් වරු ගානේ පවසාලා තරු ගැන ගැන අහසේ පියමැන යමු අඩි පාරේ මගේ හද ගැහි ගැහී ආශාවෝ ගලනා... වෑහෙනවා පෙම දෑසේ උතුරා මම ගත්තා රහසේම උදුරා ඔය දෑත මගේ නේද පණ වාගේ ඉමු නේද සසරේම ඔබේ දෑත ඕනා (දෑත පටලන් ආවේ මේ හිම පිණි සඳපානේ ඔබහට ඇති පෙම් වරු ගානේ පවසාලා තරු ගැන ගැන අහසේ පියමැන යමු අඩි පාරේ මගේ හද ගැහි ගැහී ආශාවෝ ගලනා... )

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.