Skip to content

Lyrics

සිංහල
මද පවනේ මා වෙලා සඳසාවී සැඟවිලා වලා අතරින් බලා ගියේ මට හිනැහිලා නිසල රෑ මේ පැයේ පාළු මා සීතලේ ගණින මේ තරු අතරේ දුටිමිදෝ රුව සොඳුරේ...... හද ගැහෙන හැම වෙලේ දුක දැනේ මා හදේ ඔබ නැතිදා ළඟ මගේ අඬනවා ඇස රහසේ (මා තනිවෙලා වගේ දැනේ හිත පුරා....... ) ළඟම එනදාක මා එන්නම්ලු පියඹලා දෑස් අග යාවෙලා දුක යාවී මැකීලා ළංවෙලා පා සෙනේ දී දෙතොල් සිප ඔබේ ගයන මේ මා ගීයේ අරුත අප පෙම සොඳුරේ........ හද ගැහෙන........ (මා ඔබේ වෙලා ඉමි මෙසේ සෑමදා...... )

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.