Skip to content

Lyrics

සිංහල
රැයම නොනිදා පහන් කල නෙත විඩාබර වීලා තවත් හඬනට කඳුළු නැති බව ඉකි ගසා කීවා කඳුළු මට කීවා (ළතෙත් හදකින් පිරුණු මිනිසකු නොවන බව කීවා... ) කඳුළු වල බර ඔහුට නොදැනෙයි කඳුළු මට කීවා රැයම නොනිදා පහන් කල.... (ඉතින් අවසර දෙන්න මට දැන් යන්න වියැලීලා... ) කඳුළු සිර කර සිනා සෙන්නට කඳුළු මට කීවා රැයම නොනිදා පහන් කල....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.