Skip to content

Lyrics

සිංහල
මගතොටකදී ආයෙමත් ඔබේ දෙනෙතට මා ගැටුනොත් නොදුටුව ලෙස අහක බලන් යන්න නම් ඔබ එපා දුක හිතෙයි මට සදා..... ඔබේ දෑත රැකගන්න මගේ දිවිය කැපකරපු හැටි හොඳට ඔබ දන්නවා එය දැනම අද දුරක ඔබ ඉන්න විට මහදේ නොදැනීම කලකිරෙනවා කොතැන හරි සතුටින් ඔයා ඉන්නවා නම් සෑමදා මගේ සතුට එයමයි සිතා හිඳින්නම් තනිවෙලා ඔබෙන් ඈතට වෙලා..... මගතොටකදී...... මතු දිනෙක මගේ අඩුව ඔය හිතට වැටහේවි කියලා හිත කියනවා එය වුනොත් යලි එන්න මට ඔබගේ ආදරය පණටත් වඩා වටිනවා කොතැන හරි සතුටින් ඔයා ඉන්නවා නම් සෑමදා මගේ සතුට එයමයි සිතා හිඳින්නම් තනිවෙලා ඔබෙන් ඈතට වෙලා..... මගතොටකදී......

More by Gayashan Buddhika

View all songs by Gayashan Buddhika →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.