Skip to content

Lyrics

සිංහල
වැයික්කියේ නම ගිය ඒ කළු අයියා මං අතින් පයින් තුවක්කුවෙන් වැඩ පෙන්නුවේ මං පාර තොටේ බජාර් එකේ ඕන තැනක මං අත දානවා කට දානවා ඕන කුණක් බන් චන්දෙ කාලේ ලං උනාම ලෙඩ කොකු වලි වැඩිවෙනකොට කොයි අයියත් හොයන් එන්නේ කළු අයියව බන් එක නිසයි ලංකාවම රන් කරන්නේ මං අසාදරණේ දැක්කම හොර බෙර බලු වැඩ වෙන කොට කළු අයියට ඉන්න බැනේ අහක බලන් බන් එක නිසයි ලංකාවම රන් කරන්නේ මං

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.