Skip to content

Lyrics

සිංහල
මම වෙමි හිරු දෙවි හිරු දෙවි මම වෙමි සරණ මෙදෙරණ නිබඳා.... සතුනි අසව් සැම අසව් සියල්ලම සතුනි මේ මිහිතල වෙසෙනා … දෙව්ලෝ හැරලා මනුලොව පැමිණ දෙවිදෙකු කියනා මේ වදනා…. ඇතුළුව දෙව් බඹ සතුනි සියලු ඔබ දැනගත යුතුය මේ කරුණා… මගේ ගවදෙන් රැළ ආ ගිය අත නැත සොයා දුනොත් උන් ඔහුට තෑගි ඇත (ඇතෙක් බරට රං දෙනවා… ) අහුමුළු හැමතැන අතුරු සිදුරු හැර සෙවුමුත් ගාලම උන් එකෙකුත් නැත (මගේ මුළු හදවත දනවා… ) ගියමුත් රට රට බලමින් වටපිට ලොවම පෙනෙන මට නොපෙනේ කිසි ලෙස තැනක් ඔවුන් දැන් සිටිනා… නරයෙක් සුරයෙක් දෙවියෙක් ළමයෙක් ඇද්ද කිසි කෙනෙක් නැති බිය සැකයක් මෙවන් දෙයක් මට කරනා…

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.