Skip to content

Lyrics

සිංහල
නින්ද නැතුවම මැව්ව සිහිනෙට ආ ඒ දෙවිලි‍ය ඔබම නොවෙද මට සිතත් අරගෙනම හොරෙන්ම හෙමිහිට පි‍යඹා ‍යමු අපි අපේම සිහිනෙට සොඳුරු නුඹේ සිනහ මුවෙන් නගන පෙම් කතා (මට රහසේ)....... මව‍යි හදේ ආදර‍යක් ඔබ මගේ කි‍යා...... දෑත් වලින් ඔබෙ අත් පැටලෙන්නේ මටවත් නොකි‍යා..... ඔ‍ය දෑස් අගින් නුඹ හෙලනා බැල්මට කුමක්ද වේ සොඳුරේ..... නුඹෙ දෙතොල් වලින් මගෙ දෙතොල් තවන විට ලොවක් මැවේ සුරපුරක් දැනේ මට දිව්‍ය සුලං රොදක් මවන්නට ආදරේ සදා..... මට නොදැනිම ආදර‍යේ හැඟුම් ඉපදෙනා (ඒ සෙනෙහේ)...... සො‍ය‍යි ඇගේ දෙතොල් වලින් හාදුවක් පවා...... ඒ මොහොතේ බොරුවට ඔබෙ අහංකාර බව නගන විට බලා...... තුරුල් වෙන්න තවත් හිත‍යි මට ආදරෙන් බදා..... ඔ‍ය දෑස් අගින් නුඹ හෙලනා බැල්මට කුමක්ද වේ සොඳුරේ..... නුඹෙ දෙතොල් වලින් මගෙ දෙතොල් තවන විට ලොවක් මැවේ සුරපුරක් දැනේ මට

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.