Skip to content

Lyrics

සිංහල
කඳුලැල් සලලා නුඹ ඈතට යන්නට යනවා සුසුමන් ගොළු වී නුඹේ සිතුවම් මතකෙට එනවා නුඹ දුර යනවා හිත හිර කරලා නුඹ දුර යනවා හිත තනි කරලා....... හුස්ම සොයා ආගිය තැන් මතකෙට එනවා නිල් නෙතු නුඹේ රෑ අහසට කතා කියනවා නුඹ දුර යනවා හිත හිර කරලා නුඹ දුර යනවා හිත තනි කරලා....... සියුමැලි ඇගේ තොල්පෙති අද සුවඳ එක්කරන් සමනලයිනි කොහි ගියේද වසන්තය අරන් නුඹ දුර යනවා හිත හිර කරලා නුඹ දුර යනවා හිත තනි කරලා....... කඳුලැල් සලලා.......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.