Skip to content

Lyrics

සිංහල
ලසොවින් දැවෙමින් හඬනා මේ සංතාප ගීතේ සැමරුම් කඳුලින් පෙගිලා සෝ සංකාව වෑහේ... ගිනිගත් සන්තානේ රෑ අහසේ වෙලෙනා සංවේගේ නෑ සීමා මිහිරාවේ... පියකරු සිහිනේ ඉර හද වැලපේ මියගිය මතකේ කල තාලේ යටි හිත යදිනා පෙම්වත් පහසේ හිරිපත නෙතගේ රැදුනා... (දැනෙනා වියෝගේ රෑ දිවා සැනෙකින් නිවේවා මා නිසා හැඟුමන් දැනේවා ජීවිතේ පුරා... ) නිරුදක කතරේ සිහිලක් නොදැනේ හිත ගිනි හුලගේ එතුනා ඉර මග අදුරේ අරුතක් නොපෙනේ හිමිනැති දිවියේ සරනා... මග යන්න සන්තාප ගීතේ ඔබ එන්න කඳුලැල් නිවා කිමිදෙන්න රිසිසේ රසෝගේ පිබිදෙන්න අරුණක් වෙලා නොගයන්න සන්තාප ගීතේ ඔබ එන්න කදුලැල් නිවා කිමිදෙන්න රිසිසේ රසෝගේ පිබිදෙන්න අරුණක් වෙලා...

More by Eranga Jayawardhana

View all songs by Eranga Jayawardhana →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.