Skip to content

Lyrics

සිංහල
නාඩන්න මගේ සිහිනේ කවුරුද අවදි කලේ මා වින්ද රස ඟඟුලේ මතකය ඉකි බින්දේ මා ඉන්න ආසයි පෙර වාගේ ආයේ හිනැහෙන්න උමතු වෙලා මගේම කියලා ලොවේ මා දිනුවා නිරන්තරේ සැමදා හදේම ලියලා ඔබේම වෙනවා අනාගතේ මතුදා මිරිඟුව හඹා දිව යන මුවා රැවටෙන තුරු නෑ දැනිලා පිවිතුරු නිසා සෙනෙහස සදා පපුවම අවුලා දමලා අහසේ සිහින ඇවිලේ මතකයි රූ සොබා මගේම කියලා... මතකය පුරා ඔය රුව මවා සිප ගමි යහනේ සතපා විශ්වය සරා ආදරේ සොයා හදවත සක්මන් කෙරුවා රහසේ සිහින හැඬුවා උහුලන් බෑ කියා මගේම කියලා.... නාඩන්න මගේ සිහිනේ... මගේම කියලා....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.