Skip to content

Lyrics

සිංහල
පානා සෙනෙහස ඇල්මෙන් ඉඹගෙන ඉන්න නුඹට බැරිනම් කීවා නා එන සිත වාවාගෙන අඳුරෙම මම ඉන්නම් (විෂඝෝර සර්ප විමනේ බිය නැද්ද බෝම ලඳුනේ තනිකමින් නිදන නුඹගේ කටු ඇනෙයිද සිරි යහනේ).. සත් පියුමන් මත නුඹ අඩසඳකි ගැස්සෙන නුඹේ ලැම මට මල්දමකි සත් පිරිවර මැද කුමට වඩින්නේ ගැස්සෙන මයෙ ලැම මොටද බලන්නේ නානාවිධ දුනු හී මානාගෙන නුඹට මසිත පිදුවත් සේනා මොකටද නුඹෙ ඔය උණුහුම වෙන කෙනෙකුට නොමදෙන් (නුඹ මංද්‍රි දේවී වේ නම් වෙස්සන්තර මා වෙන්නම් සුන්දර නෑ එය එතරම් සොඳුරිය දැන් හිතන තරම්).. සත් පියුමන්..../ (සත් පියුමන් මත නුඹ අඩසඳකි ගැස්සෙන නුඹේ ලැම මට මල්දමකි)..

More by Dushyanth Weeraman

Wasana Lowak Genawa

Dushyanth Weeraman

Sindu

(වාසනා ලොවක් ගෙනාව දිව්‍ය ලෝකෙ ඉඳලා ආව කෙල්ලේ සුරූපි කෙල්ලේ... )

Saragi Sihina Andakare Maya

Dushyanth Weeraman

Sindu

සරාගි සිහින අන්ධකාරේ මායා යාමේදී සමීප සුවඳ ඉකිබිඳීවී දුක සේ පිබිදී වියෝග කඳුලු ක...

Omari Latha

Dushyanth Weeraman

Sindu

(ඔමරි ලතා පාන කොමල දාන කුමාරි උඹ මහපාරේ දාන මුකුලු මාන විකාවි දුම්බර සි⁣ට පයින්...

Obawa Mata Himi Na Kiyala

Dushyanth Weeraman

Sindu

ඔබව මට හිමි නෑ කියලා.. කොහොම ඉන්නද වෙන්වෙලා.. හිතම ඔබ ලඟ නැවතීලා.. දුරින් හිටියට...

Obage Dethol Pethi Matha Ma

Dushyanth Weeraman

Sindu

ඔබගේ දෙතොල් පෙති මත මා දෙතොලින් පෙම් හැඟුම් ලියනා මොහොතේ ඔබ දෙනෙත් තුල මා සෙනහේ...

Nelum Vilen Pena

Dushyanth Weeraman

Sindu

නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන.. මල් කිනිත්තට රොන් පොදක් ගෙන.. පෙම් කරලා හැර...

View all songs by Dushyanth Weeraman →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.