Skip to content

Lyrics

සිංහල
ඔබ ඉන්න හීන වලට මං තරම් වෙන කැමති කෙනෙක් ලොවේ නැති තරම් මගෙ හීන වලට නිතර ඔබ ඇවිත් ම‍ට නින්ද නොදී රිදවනා තරම් ඔබ ලියාපු කවි වලට පෙම්බර ආදරේ කලා හදවතින් මම මට කියා දෙන්න දන්නෙ නෑ මම ආදරේ කියන්නේ මේ සුසුම් වලටද ඔබ කියාපු පෙම් වදන් සුන්දර ආදරේ පිරී තිබුනි ඉස්සර මට කියා දෙන්න දන්න නෑ මම ආදරේ කියන්නේ මේ කඳුළු වලටද ඔබ ඉන්න හීන ....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.