Skip to content

Lyrics

සිංහල
නිල් අහසේ වලා රොදින් පායා එන දේදුන්නේ සිහින විමන් දොරගුළු හැර විඩිනු මැනවි සඳ (නදී තරංගා..... ) ආදර ඔබේ මල් හීසර වශි කළා මගේ හදවත සීගිරි අප සොයා ගියේ ඔබ එනු මැන මගේ සිරි යහනට...... පුර පෝදා සඳ වාගේ මා දුටු ඔය රුව පෙම්බර ආදරේ පෙම් සුව විඳින්න තුරුළු වෙන්න මගේ මැණික...... (නදී තරංගා..... ) (නදී තරංගා..... )

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.