Skip to content

Lyrics

සිංහල
ජය වේ ජය වේ... ලක් මෑණියන් සැරදේ ජය වේ ජය වේ... තායි භූමි මුන්නේරවේ.... හදවත් පණ ගැහෙනා පැතුමන් පණ පොවනා අප මව් බිමයි මේ සිව්දෙස පතුරවනා දසඅත රැව් නගිනා ජය ගීය අප මුවේ හිරු නැග යළි බසිනා සිව්දිග මුසු සැවොමා එක සිතින් පැතුවේ එක ධජයක් සෙවණේ ලක් මව දරු කැල සේ ජය ගොස නගන්නේ.... (වා වා කයි කෝට්කලාම් තායි භූමි නාම් වෙල්ලලාම් වා වා තෝල් කොඩුක්කලාම් මුන්නෝකි නාම් සෙල්ලාම්....) ජය වේ ජය වේ... ලක් මෑණියන් සැරදේ ජය වේ ජය වේ... තායි භූමි මුන්නේරවේ.... අරමුණ සුදුයි මාවත කටුකයි දිරි ඇත අප හදේ පසුබා නොයා ජය ටැඹ අරඹා දිව යමු සොයුරණේ අපේ දකුණෙත් අපි උතුරෙත් අපිමයි ජය ගී ගයන්නේ සාමයේ හඬින් එකමුතු වී නැගිටිමු ලක් දරුවනේ අපේ..... (වා වා කයි කෝට්කලාම්....) ජය වේ ජය වේ... ලක් මෑණියන් සැරදේ ජය වේ ජය වේ... තායි භූමි මුන්නේරවේ....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.