Skip to content

Lyrics

සිංහල
වල ගැහුනු කම්මුල් ඈගේ හිත ගෙනියන්නයි ආවේ හිරිමල් උදේ... හිනාවෙන මොහොතක් ගානේ හිත සනසයි ඈ මාගේ නොසිතූ දිනේ... (හැන්දෑවේ ඔයයි මමයි.. ඔයයි මමයි.. ඔයයි මමයි... ) රෝස මල් පාට රෝස මල් අරගෙනයි ආවේ මං බල බලා අහක බල බලා ඉන්නෙ බොරු කැටයම් ඔය දෙතොලට ලංවෙලා ඔය තුරුලේ සිරවෙලා දැන් තනිවී ඉන්න ආසයි සැනසී (හැන්දෑවේ ඔයයි මමයි.. ඔයයි මමයි.. ඔයයි මමයි... ) සීතලේ හරිම සීතලේ ආපි තෙමෙමුද වැස්සේ ආදරෙන් ලීව තනුවේ මිහිර විඳිමුද සිත්සේ ඔය දෙතොලට ලංවෙලා ඔය තුරුලේ සිරවෙලා දැන් ලංවී ඉන්න ආසයි සැනසී වල ගැහුනු කම්මුල්......

More by Dinesh Gamage

View all songs by Dinesh Gamage →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.