Skip to content

Lyrics

සිංහල
නිල් අහසට ගිණි තියන්න මට කියන්නේ ඇයි කියන්න රන් තරු කැට ගෙනත් දෙන්න මට කියන්නේ ඇයි කියන් ජීවිතේ තුන් මංසල ළඟ නැවතී ආදරේට අත වනාවී..... ඉර ගියාම සඳ හොරකම් කරන් එන්න ආදරයෙන් කියනවා මට අහන් ඉන්න පාට පාට ලෝකෙක සුව විඳින්න ලාභයි ආදරේ අරගෙන බලන්න..... සඳට හොරා සඳ පිණි දිය යට තෙමෙන්න ආකාසෙන් ඈත එපිට ඉගිල යන්න හීන නොදුටු දෑසක රූ අඳින්න ලාභයි ආදරේ අරගෙන බලන්න..... නිල් අහසට.....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.