Skip to content

Lyrics

සිංහල
ඔයාටයි මං ආදරේ ඔයා නම් දන්නෑ වගේ ඉන්නකොට මං පුඩුවේ මතක් වෙන එකමයි වැඩේ හුරතලේටයි ආදරේ ඔය ළඟ මගේ ජීවීතේ කියාගන්නට බෑ අනේ ඔයාටයි මං ආදරේ ඔය මුහුණු සඳ වාගෙමයි සඳ එළයි මට හා කියයි ඇස් දෙකම තරු කැට වගෙයි තරු එළිය ඒ පාටමයි හිත කීරි ගැහුන එක පාරටයි හිත ඇදී යන්නේ හිනාවටයි හිනාවෙද්දී හරි ලස්සනයි මට ආදරේ හිතුනේ ඒකමයි ඔයාටයි මං ආදරේ .... ඔයා මට සුළඟක් වගෙයි සුළඟ ඇවිදින් හාදු හෙයි සිනිදු අතගිලි සුවඳ ඇයි හුස්මගන්නට බෑ වගෙයි දඟකාරකම්වලට ආදරෙයි හැඩකාරි මං ගාව දඟවැඩී සිගිති කතන්දර කෝටියයි තව ආදරේ හිතුනේ ඒකමයි ඔයාටයි මං ආදරේ ....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.