Skip to content

Lyrics

සිංහල
ලොවම නිදිගත් රැයේ මා පමණද අවදියෙන් තරුවක් වී පායා ඔබ ඉන්න මා ළඟින්....... පැතුවේ කිසිදා වෙන් නොවෙන්නයි නොසැලී ඉමු ජීවන මගේ කියා ඔබ මා මේ ලොව කනිකර (ගියේ ඇයි තරුවේ........ ) ලොවම නිදිගත්...... රාත්‍රියේ මා පමණි තනිවම එන්න ඔබ සිටිනා දෙසින් තවකෙකුට බැහැ එන්න මා වෙත (මා සිටින්නේ නුඹේ නමින්...... ) ලොවම නිදිගත්...... ඔබ ඉන්න මා ළඟින්.......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.