Skip to content

Lyrics

සිංහල
ඔබේ ආදරේම ජීවිතේ වෙලා ඒ උන්නු කාලේ සිහිනයක් වුණා දෙනෙතේ ආදරේ බොඳ වුණේ ඇයි ප්‍රියේ ඔබ මා හැරදමා ගියා මගේ සිත පාළු වී ගියා අපේ හීන ළඟදී ඔබ නපුරු වුණා...... දුටුදා පටන් මා පෙම් කළා ඔබේ ආදරේට මා උමතු වුණා ගියදා පටන් ඔබ වෙන්වෙලා දුක ඇස් දෙකේම දැන් නතර වෙලා නෙතු ළඟ ඔබ තනිය වෙලා සිටි ඒ කාලේ සිහිවෙලා සිත වාවගන්න බෑ තවම මෙදා...... ඔබ මා හැරදමා ගියා මගේ සිත පාළු වී ගියා අපේ හීන ළඟදී ඔබ නපුරු වුණා...... ඔබේ ආදරේම ජීවිතේ වෙලා ඒ උන්නු කාලේ සිහිනයක් වුණා..... හැරදා ගියත් ඔබ වෙන්වෙලා සිත ඔය රුව ළඟ තව නතර වෙලා දැනෙනා හැඟුම් සිත පාවෙලා ඒ උණුහුම ළඟ නවතැනෙනු එපා යළි ඔබ එන්න මා සොයා මේ ඇස් ඔබව සොයනවා හගේ ජීවිතේම ඔබ අරන් ගියා....... ඔබ මා හැරදමා ගියා මගේ සිත පාළු වී ගියා අපේ හීන ළඟදී ඔබ නපුරු වුණා...... ඔබේ ආදරේම......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.