Skip to content

Lyrics

සිංහල
මතකය හිතේ නැවතිලා ඉස්සර අපේ කොඳුරා අහන්නේ දුක රහසින් මගේ බැලු බැලු අතේ හැමතැන මිරිඟුව දිගේ (හීනෙන් ඇවිත් යනවද ඇත්තට වගේ..... ) දන්න හඳුනන දුක අහනා කව්රුවත් නෑ ළඟ හිඳිනා බිඳක් හරි ආදරේ නම් රත්තරන් ඇයි ගියේ දන් නෑ වගේ මගේ හිතේ හුස්ම නවතා හුස්ම නවතා..... මැවෙන නොපෙනෙන හිත හොයනා හෙටක් එනවද මග බලනා බිඳක් හරි ආදරේ නම් රත්තරන් ඇයි ගියේ දන් නෑ වගේ මගේ හිතේ හුස්ම නවතා හුස්ම නවතා..... මතකය හිතේ.....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.