Skip to content

Lyrics

සිංහල
නිල්වන් මුහුදු තීරේ ගල්මල් පිපුණු යායේ මා තනිවෙලා නැව්තලේ ඈ ඇත ඇගේ යහනතේ මා එතෙර ආ දා ඈ නැවත ආවා ඒ මොහොත සිහි වේ අද වගේ මා හා තුරුලු වීලා දෑසේ කඳුළු බීලා රහසේ සුසුම් ලෑ හඬ ඇසේ නිල්වන් මුහුදු තීරේ ගල්මල් පිපුණු යායේ මා තනිවෙලා නැව්තලේ රෑ සොඳුරු මොහොතේ මා මිදුණු යාමේ ඈ දෙතොල මාගේ දෙකොපුලේ ගෑ ඒ සුවඳ විහිදේ මූණේ තවම මාගේ නෑ මා පිසින්නේ නෑ මුව මගේ නිල්වන් මුහුදු තීරේ ගල්මල් පිපුණු යායේ මා තනිවෙලා නැව්තලේ ඈ ඇත ඇගේ යහනතේ

More by Desmond De Silva

View all songs by Desmond De Silva →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.