Skip to content

Lyrics

සිංහල
බූල් බූල් බලු පැටියා සිඹිනවා සූප්පුවෙන් කිරි ටික ටික පොවනවා බැල්කනියේ සැඳෑ සුවය විඳිනවා අනේ ඔයා බලු සුරතල් බලනවා කුරුඳු වත්තේ මනෝරි ගිහින් ලෝකේ සවාරි ලංකාවට ගෙනාපු කුක්කා කුක්කගේ නම හටාරී උඩ පැන පැන මනෝරි හුරතල් කරනවා මම දැක්කා ඩැඩාගෙ කොම්පැනි හතරක් දිලෙන්නේ මමාගේ ලොකු වත්තේ පොල් කැඩෙන්නේ ඔයාට නැහැ කිසි අඩුවක් දැනෙන්නේ විනෝදයට බලු සුරතල් කරන්නේ air condition sleeping කාමරේ නිදාගන්න කොට බලු පැටියා කරේ බැන්ද දාට තමයි නියම ජරමරේ බල්ලගේ තැන හස්බන්ඩ් ගන්නවා හුරේ

More by Desmond De Silva

View all songs by Desmond De Silva →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.