Skip to content

Lyrics

සිංහල
කිරිල්ලියේ රන් කිරිල්ලියේ නොකියා පියබලා .... ආදරේ මට නෑ කියා පියබලා ගියා කාටද ඔබ දැන් ආදරේ නොකියා දෝ පිටු පා ගියේ නෑ මා ප්‍රියේ ආදරේ ඒ වගේ ම හදේ ආදරේ ගිලිහුනේ නෑ මා ප්‍රියේ ආදරේ ඒ වගේ ම හදේ ආදරේ ගිලිහුනේ කිරිල්ලියේ රන් කිරිල්ලියේ....... සොකේ ගෙනදේ ලෝකයේ පැරදීලා අප එක් වුනේ නෑ මා ප්‍රියේ ආදරේ ඒ වගේ ම හදේ ආදරේ ගිලිහුනේ නෑ මා ප්‍රියේ ආදරේ ඒ වගේ ම හදේ ආදරේ ගිලිහුනේ කිරිල්ලියේ රන් කිරිල්ලියේ.......

More by Desmond De Silva

View all songs by Desmond De Silva →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.