Skip to content

Lyrics

සිංහල
පාට පාට මේ හීන ලෝකෙ හීන යායේ පාවී පාවී තේරුමක් නෑ හිත ඈත යාවී ප්‍රේහේළිකාවේ මං අතරමං වී දන්නේ නෑ ඈ කාගේ කියලා සිතුවේ නෑ ඈ මාගේ කියලා නිදහසේ උන් කාලේ ගෙවිලා වැඩක් නෑ තවත් බලං ඉඳලා........ ජීවිතේ මේ තරුණ කාලේ යාවී ඈත ආදරෙන් වහං වැටිලා (අයියෝ සල්ලී...) ඈ එක්ක උන්නු කාලේ තාර පාරේ ගාට ගාට කල් ගෙවාලා කාලේ කෑව ආදරේද කියාලා සිතුණා මිරිඟුවක්ද කියාලා සිතුණා ඈගේ චාටු සිහි වී පාට හීන බොඳ වී මාගේ කාලේ ගත වී........ පාට පාට හීන......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.