Skip to content

Lyrics

සිංහල
මංගල මධු සහය පතා කුලගෙට ආ රූපිකාව පාළු ලොවක තනි කරදා දියඹට යනවා කුසගින්දර නිවා ගන්න දියඹට යනවා හෝ හෝ හෝ හෝ හෝයියා හෝයියා රැල්ල බිදෙන අදෝනාව ජීවන මලපොත කියවයි නිම්නැති නිම් වළළු කෙරෙන් සම්පත ඇය සැනසුමයි ඇය මට අත වනනු පෙනේ ඉවුර කොනේ අතු පැලේ හෝ හෝ හෝ හෝ හෝයියා හෝයියා අඳුර දවන තාරකාව කළු ලැන්තෑරුම් එළියයි ඔරු බඳ තුරුලේ දැනුනේ ඊයේ ලද උණුසුමයි ඇය මට අත වනනු පෙනේ ඉවුර කොනේ තොටුපළේ හෝ හෝ හෝ හෝ හෝයියා හෝයියා

More by Dayarathna Ranathunga

Udumbara Manaliye

Dayarathna Ranathunga

Sindu

උදුම්බරා මනාලියේ රුවින් උතුම් කුමාරියේ උදුම්බරා අංජන මධු සුවඳ පැනින් රෑ සිරි වත...

Siw Wasarak Thula

Dayarathna Ranathunga

Sindu

සිව් වසරක් තුළ පෙම් සිහිවටනය නෙතු කඳුළක් වේවා මින් මතු කිසිදා කිසිම සැඳෑවක අප නො...

Sanda Ma Ha Sinasuna

Dayarathna Ranathunga

Sindu

සඳ මා හා සිනාසුනා තරු මා හා කතාකලා ඔබ මා හා සිනාසුනේ නෑ ඔබ මා හා කතාකලේ නෑ...

Sarasaviyedi Heta Witharai Hamuwanne

Dayarathna Ranathunga

Sindu

සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ කිමද කුමරි නෙතු කඳුලැලි පුරවන්නේ මොරසූරන මහ වැස්සේ...

Sara Sandata Apa Amathaka Wunawe

Dayarathna Ranathunga

Sindu

සරා සඳට අප අමතක වුනාවේ වළාකුළු යහන් ගැබ සැඟවුනාවේ තරු මලානික රැයේ නෙතු පියාගත් ප...

Sandaa Ahasee

Dayarathna Ranathunga

Sindu

සැන්දෑ අහසේ ඉරට මුවාවෙන් කාලය කවුළු දොරින් මිය යනවා.. සැන්දෑ අහසේ... ඈත අතීතෙන්...

View all songs by Dayarathna Ranathunga →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.