Skip to content

Lyrics

සිංහල
ජය සිරි මහ බෝධි රන් වැලි සෑ ආදි මිහින්තලය ඉසුරුමුණිය අව්කණ සිරිපා ඉමේ රන් රන්ගිරි දඹුලු ගලේ සරණයි නිදහසට හෙලේ අනුරපුරය පොළොන්නරුව තිස්සමහාරාම නුවර රුහුණු පිහිටි මායා රට පවසයි නිදහස් උදාව ජය සිරි මහ බෝධි .../ මහවැලි කළු කැළණි නදී ව‍ළවේ ගිං සිසිල දිදී නිවහල් නව ගීත ගයයි නවෝදයට අසිරි පතයි ජය සිරි මහ බෝධි .../ හැම ගහකම මල් පිපෙන්න තුරු වැල පල දරන්න තෙරුවන් සරණේ බලයෙන් අප සිරි ලක රැක දේවා අප සිරි ලක රැක දේවා අප සිරි ලක රැක දේවා

More by Dayarathna Ranathunga

Udumbara Manaliye

Dayarathna Ranathunga

Sindu

උදුම්බරා මනාලියේ රුවින් උතුම් කුමාරියේ උදුම්බරා අංජන මධු සුවඳ පැනින් රෑ සිරි වත...

Siw Wasarak Thula

Dayarathna Ranathunga

Sindu

සිව් වසරක් තුළ පෙම් සිහිවටනය නෙතු කඳුළක් වේවා මින් මතු කිසිදා කිසිම සැඳෑවක අප නො...

Sanda Ma Ha Sinasuna

Dayarathna Ranathunga

Sindu

සඳ මා හා සිනාසුනා තරු මා හා කතාකලා ඔබ මා හා සිනාසුනේ නෑ ඔබ මා හා කතාකලේ නෑ...

Sarasaviyedi Heta Witharai Hamuwanne

Dayarathna Ranathunga

Sindu

සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ කිමද කුමරි නෙතු කඳුලැලි පුරවන්නේ මොරසූරන මහ වැස්සේ...

Sara Sandata Apa Amathaka Wunawe

Dayarathna Ranathunga

Sindu

සරා සඳට අප අමතක වුනාවේ වළාකුළු යහන් ගැබ සැඟවුනාවේ තරු මලානික රැයේ නෙතු පියාගත් ප...

Sandaa Ahasee

Dayarathna Ranathunga

Sindu

සැන්දෑ අහසේ ඉරට මුවාවෙන් කාලය කවුළු දොරින් මිය යනවා.. සැන්දෑ අහසේ... ඈත අතීතෙන්...

View all songs by Dayarathna Ranathunga →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.