Skip to content

Lyrics

සිංහල
ගිටාරයේ තත් අතරින් අතීතයට අපි ආයෙක් මොහොතකට යමු එදා කියන්නට බැරි උනු ආදරේ තතු ගීතයකින් ගයන්න මට අවසරයි මධූ කම්මුල මත කෙහෙරැල්ලට හැදුවක් තැබූ පින්වන්තයි සුළඟ උනත් මට වඩා මධූ නුඹේ කවි තෙපුල් අසමින් මසිත මත් වුනු එදත් අසරණව හැඬුවා තනියෙන් මධූ තනිකම ඒ මතකේ එක්ක කලත් ගනුදෙනු මැදියම් ජීවිතේ තමයි හමුවුනේ මධූ කකියන පපුතුරෙන් නැගී මිහිරි ගී තනු නොකියන දුක් බර ප්‍රේමය සුන්දරයි මධූ ගිටාරයේ තත්

More by Darshana Dissanayake

View all songs by Darshana Dissanayake →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.