Skip to content

Lyrics

සිංහල
නෙලුම් විලේ නෙලුම් නෙලන නෙලුම් කුමරියේ නෙලුම් විලට රුව කැන්දන මල් ගෝමරියේ නෙතඟ බැලුම් හෙලා සිහින් සිනා සලා මට ආදර බහක් දෙන්න මගෙ සුරතලියේ ඔරුවේ නැගී ගඟේ ගිහින් කෙකටිය කඩලා ඉරටු පොටක ඉඳුණු කිරල වැලක් අමුණලා මං ඔයාට අරගෙන ආවා කරබාගෙන ඉන්නේ මොකද හිනාවෙන්නකෝ කන්දෙ ගෙදර සිරිමලියත් දීග ගියානේ මන්ද ඔයා මට මේ ගැන බහක් නොදෙන්නේ දිවා රැයේ සිත ලතවෙනවා හේනේ කුඹුරේ වැඩපල ටික අතපසු වෙනවා

More by Danapala Udawaththa

View all songs by Danapala Udawaththa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.