Skip to content

Lyrics

සිංහල
ඔයත් එක්ක මම ගියපු දුරක් ඔයා දන්නේ නෑ තවත් හැමතිස්සෙම මතක් වී හොරෙන් හඬනවා හීනෙනුත් මගේ ඇස් දෙක දිව්රලා පොරොන්දු වුණු ලෙසම මා අදටත් දුක් විඳිමි මං භවයෙන් භවය සසරෙන් සසර එනතුරු ඔබ මග බලා භවයෙන් භවය සසරෙන් සසර ඉන්නම් මම තනිවෙලා..... කල්පනා කරන තරම් දන්නේ හිත විතරමයි ගුලි වෙලා හඬන හැඬුම් ඇසුණේ කඳුලට විතරයි මගේ ඇස් දෙක හැමතිස්සෙම ඔයා හොයනවා මේ හිත යට හැම හුස්මේම ඔයා ඉන්නවා... පෙම් කළා මදිද මං දැනුණේ ඔබ ගියාමයි එක්වෙන්න ආයේ නම් ආත්මයකින් දුරයි මගේ ඇස් දෙක හැමතිස්සෙම ඔයා හොයනවා මේ හිත යට හැම හුස්මේම ඔයා ඉන්නවා... ඔයත් එක්ක මම...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.